ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී...
ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක්...
කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත පිල දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් පිටියේ අද (09 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයින් කිසිසේත් අපේක්ෂා නොකළ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා...
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ළහිරු කුමාරව කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණව සිටියි. ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ක්‍රීඩාංගණයේ අද...
BY CHAMILA KARAWITA ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක ටෙස්ට් තරගාවලිය බවට පත්ව තිබෙන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය හෙට (09 දා) ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 2 කින් සමන්විත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාවලින් පසු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල තරග විනිශ්චය මණ්ඩලයට උසස්වීම් ලබා සිටින කාන්තා ක්‍රිකට් නිලධාරීන් සිව්දෙනාට උපහාර දැක්වීමක් ඉකුත් මාර්තු 07 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුරනු...

Articles
You are currently receiving All News
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට ලකුණු 18 ක් පසුපසින් සිට...
ඔහු නිහඬය. එහෙත් ඒ නිහඬ බව සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...
නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 61 ක ඉනිම ප්‍රධාන කොට ගාල්ල අන්තර්ජාතික...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින...
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක...
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගයේ පළමු ඉණිමේ වාසිය තමන්ට නතු කර ගැනීම සඳහා...
අකිලගේ ධනංජයගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 04 වැනිදාටය. එබැවින් ඔහු වාසනා...
චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට වසරකට ආසන්න කාලයකට පසු...
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට වසර 140 කට අධික...
එළැඹෙන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ...
සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට...

