දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට සඳහා අතිශය තීරනාත්මක තරගය බවට පත්වුණ නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 102 දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පස්වැනි සහ අවසන් සති අන්තය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ කලම්බු අතර තරග තීරණාත්මක තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමෙින් ජය පැරදුමෙන් තොරව අද (19 දා) නිමාවට පත්විය. කෙසේ වෙතත් පළමු ඉනිමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පන්වැනි සති අන්තය බවට පත්වුණු මෙවර සති අන්තයේ පැවැති තරග අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් සහ ජැෆ්නා අතර තරගය ජය...
By Chamila Karawita තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි නිල නොවන එක්දින තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය එකට එකක් ලෙස...
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් අතැතිව ජැෆ්නා පිල ලකුණු 427ක් ඉදිරියෙන් සිටියේය. හෙට (19) මෙම තරගයේ අවසන් දිනය...
දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් කඩුලු 6ක් හා වනිදු හසරංග කඩුලු 2ක් දවා ගෙන කළම්බු පිල පළමු ඉනිමේ ලකුණු 257කට සීමා කිරීම හේතුවෙන් අද තෙවැනි දිනය නිමාවෙද්දී තරගය පුරා දඹුල්ල පිල ලකුණු 363ක් ඉදිරියට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත්...

Articles
You are currently receiving All News

