ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (07 දා) දෙවැනි දිනයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, දෙවැනි දිනයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භක දිනයේ තරග දෙකකදී අර්ධ ශතක 4ක් වාර්තා විය. ගාල්ල පළාත් පිලේ ඔෂධ ප්‍රනාන්දු ලකුණු 84ක්, දඹුල්ල පිලේ නිශාන් මධුෂ්ක ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන සංස්කරණය සඳහා සංචිත ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය සඳහා...

Articles
You are currently receiving All News

LATEST
ජුනි 22, 2026
ජුනි 21, 2026
ජුනි 21, 2026
ජුනි 21, 2026
ජුනි 19, 2026
