කණිෂ්ඨ මට්ටමේ පසු වුවද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගැයීමට කටයුතු කිරීම ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය සංවර්ධනය කිරීමට ඉමහත් සේ ඉවහල් වෙන බව පවසන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා, එවැනි ඇගැයීමක් පාසල් මට්ටමේ...
By Chamila Karawita ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යෂ්ඨිය බවට පත්ව තිබෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වන බැවින් එම අවශ්‍යතාව යළි යළි සකස් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අලුත් වැඩපිළිවෙළකට දායකත්වය...
By Chamila Karawita මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නඟාසිටුවීමේ අරමුණ ඇතිව ගෙවී ගිය වසර 2 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතළිස් පන්කෝටි අනූලක්ෂ පනස්දාහක...
By Chamila Karawita ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස් වසංගතය හමුවේ මූල්‍යමය දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින පාසල් පුහුණුකරුවන් වෙනුවෙන් සහන මුදලක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුවේ අවධානය...
මාධ්‍ය නිවේදනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක්, වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ක්‍රිකට්...
නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත්...

Articles
You are currently receiving All News

