slc
logo

අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්

BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...

යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි

යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් අත්කරදීම යැයි මේජර් අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා...

අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ කඩුලු 8ක් දැවී ලකුණු 258කට සීමා කිරීමට මුවර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. රාගම...

මිනෝද්ගේ ශතකයෙන් දඹුල්ල අපරාජිතව ඉදිරියටම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මාර්තු 17 වැනිදා පැවැති තරග අතුරින් පිට පිටම තෙවැනි ජයත් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී...

එස්එස්සී අභිබවා මුවර්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිම ජයගත් මුවර්ස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (17) අවසන් වූ මෙම තරගයේ...

මුවර්ස් පළමු දිනයේ කඩුලු 4ට ලකුණු 137යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (16)...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee