ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම අවසාන ඕවරයේදී ලකුණු 13ක ජයක් ලැබීය. ඒස් කැපිටල් කඩුලු 8කට ලකුණු 164ක් ලබාගත් අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...
ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 67 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් - බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි. මෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු 59කදී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 81ක් රැස් කරමින් යුද...

Articles
You are currently receiving All News

