slc
logo

ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය

ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ටැමිල් යනියන් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ටැමිල් යුනියන්...

වත්මන් ශූර යුද හමුදාව පළමු තරගයම පරදියි

එන්.සී.සී. කණ්ඩායමේ වමත් පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මැයි 27 වැනිදා ආරම්භ වූ 2023 මේජර් අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේ පානදුර කණ්ඩායම සමඟ තරගයේදී ලකුණු 89ක් රැස් කරමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. මේ තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 48ක පහසු ජයක් ද...

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 තරගාවලිය හෙට ඇරැඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 27 වැනිදා (හෙට) සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. කණ්ඩායම් 22ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පසුගිය ශූර යුද හමුදා ක්‍රීඩා...

දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී සිටීමට එකම හේතුව වූයේ දිනපතාම හොදින් කැපවී පුහුණු කටයුතු වල නිරතවීමම පමණක් බව සදහන් කර සිටින ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා මාධවී සමරවික්‍රම ඒ...

සැබෑ වූ චමරිගේ සිහිනය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...

ලෝක කුසලානයක් දින්න දවසට උපරිම සතුට ලබනවා – කවීෂා දිල්හාරී

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee