ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ලීග් ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිම ජයගත් මුවර්ස් ක්රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කෝල්ට්ස් ක්රීඩාංගණයේ අද (17) අවසන් වූ මෙම තරගයේ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්රධානතම ලීග් ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් ක්රීඩා සමාජය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය. කෝල්ට්ස් ක්රීඩාංගණයේ අද (16)...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රාගම ක්රිකට් සමාජයේ රන්මිත් ජයසේන වාර්තා කළ ලකුණු 139 හේතුවෙන් එම සමාජය පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 8ක් දැවී ලකුණු 302ක් වාර්තා...
BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කර ගැනීම සඳහා වන වැඩපිළිවළ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටින ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්, එහි...
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්රීඩකයන් හොදින් ක්රීඩා කළ බව ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්රිකට් තරගාවලියට සහභාගි වන ක්රීඩකයෙකුට උපරිම වශයෙන් සහභාගි විය හැක්කේ අවසන් මහ තරගයද සමග තරග හයකට පමණි. අවසන් තරගයට තම කණ්ඩායම සුදුසුකම් නොලැබුවහොත් ක්රීඩකයෙකු සහභාගි වන්නේ තරග පහකට ය. මේ තරගාවලියේ මෙවර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මානය...

Articles
You are currently receiving All News

