slc
logo

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

Chamila Karawita reporting from Rawalpindi  පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (14 දා) දිනයටද අයහපත් කාලගුණය හරස් වීම නිසා දිවා ආහාරයෙන් පසු සිව්වැනි දිනට තරගය අත හැර දැමීමට...

ධනංජය 6 වැනි ශතකය අත පොවන මානයට එයි

Chamila Karawita reporting from Rawalpindi වසර 10 කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන යමින් රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනටද අයහපත් කාලගුණය හරස් වූ බැවින් සමස්ථ දිනය පුරා ක්‍රියාත්මක කිරීමට...

තෙවැනි දින තරගය දිවා ආහාරයෙන් පසු ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (13 දා) දිනයේදීත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය දිවා ආහායෙන් පසුව හෙවත් පෙ.ව. 1.10 ට ආරම්භ කිරීමට...

තරගයේ වාසිය ගැන දික්වැල්ලගේ විග්‍රහය

වේග පන්දු යවන්නන් සිව් දෙනෙක් සිටීම අපිට වාසියක් Chamila Karawita reporting from Rawalpindi  රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය අවට අහස් කුස කළු කරන් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය තුළ යැවීමට...

ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

Chamila Karawita reporting from Rawalpindi  පාකිස්තානු කණ්ඩායම සමඟ රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය පැවැති මිනිත්තු 82 ක කාල සීමාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු...

එකළ එදිරිවාදීන් මෙදා අගමැති මැඳුරේදී මුණ ගැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු තරග සංචාරයට සහභාගිව සිටින අතරතුරදී වත්මන් පාකිස්තානු අග්‍රාමාත්‍ය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් මහතාව මුණ ගැසී කතා බහ කිරීම සඳහා ශ්‍රී ලංකා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar