ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී...
වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුවී ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකරන ලද විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත්...
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 23 වැනිදා (හෙට) එංගලන්ත බලා පිටත්ව යනු ඇත. ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත...
මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට තමන් තීරණය කර ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ද...
BY CHAMILA KARAWITA සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ අද (20 දා) රාත්‍රියේ සමත්වූහ. ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක...
දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති...

Articles
You are currently receiving All News

