නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක්...
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු...
සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වටය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටි වනිඳු හසරංග නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි පිල තෙවැනි තැනට ඇද දමා දෙවැනි තැන ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් සමත්වෙයි. ගෝල් ටයිටෑන්ස් මුහුණදුන්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක්...
BY CHAMILA KARAWITA ලකුණු 20 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ට්‍රබේස් ශම්සි සමත්වීම ප්‍රධාන කොට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ගෝල් ටයිටෑන්ස් පිල ලබන 17 වැනිදා ආරම්භ වන...

Articles
You are currently receiving All News


