Chamila Karawita චාමික කරුණාරත්න (11/4) සහ ඔෂේන් තෝමස් (20/3) එක්ව ලකුණ 31 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරය ආරම්භ කරමින් අද (17 දා) රාත්‍රියේ පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් කලම්බු...
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජජනය කරමින් විනිසුරුවරියන් දෙදෙනකු සහ එක් තරග තීරකවරියක සහභාගිවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ තෙවැනි ශ්‍රේණියේ...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජුනි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් පැවැත්වීට නියමිතය. කාන්තා එක්දින ලෝක ශූරතාවය සඳහා වන සුදුසුකම්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මසදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත. මැයි මස පළමුවැනිදා එංගලන්තයට යෑමට නියමිත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව තරග 3 කින් සමන්විත සිව්දින තරගාවලියට ක්‍රීඩා...
ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ අවසානයත් සමඟ ඉන්දියාවට එරෙහිව තරග සංචාරයකට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට පෙබරවාරි මස 24 වැනිදා සහභාගිවනු ඇත. මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව විස්සයි-20 තරග 3 කටත් ටෙස්ට් තරග 2 කටත් සහභාගිවනු ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලකයකු මෙන්ම පුහුණුකරුවකු වූ ඩබ්. ඒ. එන්. සිල්වා මහතාගේ අභාවය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලවත් සංවේගය සහ හෘදයාංගම ශෝකය ඒ මහතාගේ වුලේ උදවිය වෙත ප්‍රකාශ කර සිටියි. නවසීලන්තයේදී...

Articles
You are currently receiving All News

