අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (20 දා) සමත්විය. සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති...
BY CHAMILA KARAWITA 2023 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීළඟ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙසින් සැලකෙන අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන තම කණ්ඩායම තරගාවලිය සදහා ඉතා හොඳ සූදානමකින් පසුවන බව එම...
BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කර ගැනීම සඳහා වන වැඩපිළිවළ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්, එහි...
BY CHAMILA KARAWITA එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන වසස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 කණ්ඩායමේ නායකයා ලෙස ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්ව පත් කර තිබේ. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත. මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන්...
2027 වසර වන තෙක් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් අතරින් 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙම කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...

Articles
You are currently receiving All News

