23 න් පහළ තරගාවලිය - සිව්වැනි සතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරග වාරය අවසන් වන විට යුද හමුදාව සහ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ සිය...
අවු. 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය - සිව්වැනි සතිය By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තය වන විට සිය...
23 න් පහළ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය. වර්ෂාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ අද (19) විශේෂත්වයක් වූයේ මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්වීමය. මීගමුවට...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (16 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේදී පැවැති තරග වලදී තරග 6 ක් දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා...

Articles
You are currently receiving All News

