slc
logo

චමරි – හර්ෂිතා – ඉනෝකා ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

තරග 2 කට පසු යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු 47 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 80 ක වේගවත් ඉනිම හේතුවෙන් නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (12...

තරගයක් ඉතිරරිව තිබියදීම නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (10 දා) සමත්වූහ. ඒ අනුව තරග 3 කින්...

නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 පෙරමුණ ගනිති

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ. පන්දුවට...

එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම...

කාන්තා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු තනතුර තරිඳු පෙ‌රේරාට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස...

චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර අංක 1 ට

පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා)...

Articles

You are currently receiving All News

, , ,

කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...

Read More
, ,

ලෝක කුසලානයට පෙර තවත් තරගාවලියක් සංවිධානය වනවා නම් හොඳයි – ගාල්ල නායිකාව නිලක්ෂි ද සිල්වා කියයි

අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...

Read More
, , ,

තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව වීම මා පුද්ගලිකව ලත් ජයග්‍රහණයක් නොවේ – දක්ෂම ක්‍රීඩිකාව හර්ෂිතා පවසයි

කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...

Read More

Pin It on Pinterest

USD United States (US) dollar