slc
logo
ශ්‍රී ලංකාව කඩුලු පහක් ඉතිරිව ලකුණු 211කින් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව කඩුලු පහක් ඉතිරිව ලකුණු 211කින් ඉදිරියෙන්

සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 119ක් ලබා සම්පූර්ණ තරගයේ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා...
ධනංජය සහ කමිඳු ශතක රැස් කරති. ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක

ධනංජය සහ කමිඳු ශතක රැස් කරති. ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක

බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක රැස් කිරීමට සමත් විණි.  ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 280ක් රැස්...
කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සුදුස්සන් තේරීම අප්‍රේල් 25දා ඇරැඹේ

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සුදුස්සන් තේරීම අප්‍රේල් 25දා ඇරැඹේ

මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන අප්‍රේල් මස 25 වැනිදා අබුඩාබි ටොලරන්ස් ඕවල් පිටියට පිවිසෙයි. අබුඩාබි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ටොලරන්ස් ඕවල් පිටියේදී...
මාතර ගම් ඇතුලේ වසර දෙකක් තුල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දැනෙන වෙනසක්

මාතර ගම් ඇතුලේ වසර දෙකක් තුල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දැනෙන වෙනසක්

මාතර යනු දකුණු පළාතේ දකුණු වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයකි. එය දකුණු පළාතේ දෙවන විශාලතම නගරයයි. 2004 දෙසැම්බර් මාසයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් මාතර දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 858000ක් (2018දී ජන සංගණන වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකටයි – ධනංජය ද සිල්වා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකටයි – ධනංජය ද සිල්වා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකට බවත් සුළු වෙනසක් සිදුවන්නේ එය ක්‍රීඩා කරන රටේ තණතිලිවලට හැඩ ගැසීම පමණක් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට්...

Pin It on Pinterest

USD United States (US) dollar