slc
logo
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග සිකුරාදා (22) සිට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග සිකුරාදා (22) සිට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග දෙකක පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (මාර්තු 22) බංග්ලාදේශයේ සිලෙට් නගරයේදී උදේ 9.30ට ආරම්භ වීමට නියමිතය. මේ කණ්ඩායම් දෙක මෙවර තරග වදිනුයේ 25 වන වතාවටය. මීට පෙර පැවැති තරග 24න් ශ්‍රී ලංකාව තරග 18ක් ජයගත් අතර බංග්ලාදේශය ජය...
ඇෆ්ගනිස්තාන ‘ඒ ‘  ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘  ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක

ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසයන්හි ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සමඟ එක්දින තරග පහකටත් සිව්දින තරගයකටත් සහභාගි වීමට නියමිතය. එක්දින තරග පහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සිව්දින තරගය වනාතමුල්ල පී....
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 17කගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන්...
NSL තරගාවලියේ ගාල්ල තෙවැනි පූර්ණ ජයග්‍රහණය ලබයි

NSL තරගාවලියේ ගාල්ල තෙවැනි පූර්ණ ජයග්‍රහණය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයෙන් ජය ගැනීමට ගාල්ල පළාත් කණ්ඩායම සමත් වූවේය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම ගාල්ල පිල කඩුලු 10කින් මහනුවර පරාජය කළ අතර, මෙය...
අකිබ් ජාවෙඩ් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරට පත් කරයි

අකිබ් ජාවෙඩ් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරට පත් කරයි

පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිම...

Pin It on Pinterest

USD United States (US) dollar