slc
logo
විස්සයි 20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

විස්සයි 20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

වසර 2026දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක සභාව අනුමත කරයි. පෙරේදා (15) ඩුබායිහිදී රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණයගත් බව ජාත්‍යන්තර ක්‍රිකට්...
පැතුම්, චරිත් සහ වනිඳු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යති

පැතුම්, චරිත් සහ වනිඳු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යති

සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත සබඳතාවයත් වනිඳු හසරංග (45/4 යි සහ ලකුණු 25යි) තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතාවයත් මුල්කර ගනිමින් දෙවැනි ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගයෙන් කඩුලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතහිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතහිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...
බංග්ලාදේශය කඩුලු හයකින් ජය ගනී

බංග්ලාදේශය කඩුලු හයකින් ජය ගනී

බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට...
ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරග 13 සිට

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරග 13 සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින සීමිත ඕවර තරගාවලිය බදාදා (13) චට්ටොගෝන් ෂාහුර් අහමඩ් චවුඩ්රි ක්‍රීඩාංගණයේදී දහවල් 2ට ආරම්භ වේ. ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් දෙක මේ ක්‍රීඩාංගණයේදීම සිකුරාදා (15) දෙවන එක්දින තරගයටත් සඳුදා (18) තෙවන එක්දින...

Pin It on Pinterest

USD United States (US) dollar