slc
logo
ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකක් මේ මස (මාර්තු) 28 සිට අප්‍රේල් 09 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...
NSL එක්දින ශූරතාවලියේ ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20 ක මුදල් තෑග්ග දඹුල්ල දිනා ගනියි

NSL එක්දින ශූරතාවලියේ ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20 ක මුදල් තෑග්ග දඹුල්ල දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයගත් දඹුල්ල පිලට ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදල හිමිවෙයි. අනුශූරතාව දිනාගත් මහනුවර පිලට රුපියල් ලක්ෂ 10ක් සමඟ...
කුසල් සහ තුෂාර අවසාන තරගයේ සහ තරගාවලියේ ජය  ශ්‍රී ලංකාවට ගෙන දෙති

කුසල් සහ තුෂාර අවසාන තරගයේ සහ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙන දෙති

ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර (ලකුණු 20ට කඩුලු පහයි) සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් (86) තෙවන විස්සයි 20 තරගයේදී දැක් වූ විශිෂ්ට දක්ෂතා මුල්කර ගනිමින් ශ්‍රී ලංකාව අද (09) සිලෙට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය ලකුණු 28කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ජයග්‍රහණය ද 2 –...
“ඉක්මනින්ම හොඳ දෙවන පෙළක් අප සාදා ගන්නවා “ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

“ඉක්මනින්ම හොඳ දෙවන පෙළක් අප සාදා ගන්නවා “ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සහ මැදපෙළ පිතිකරුවනගේ මඳ අඩුපාඩුවක්ව පවතින හෙයින් ඉක්මනින්ම සාර්ථක දෙවන පෙළක් සකස් කර එය මග හරවා ගැනීමට ළඟදීම පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කරයි. මේ වසර තුළ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට තරගාවලි...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරග සඳුදා සිට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරග සඳුදා සිට

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ මෙවර බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ප්‍රථම තරගය සඳුදා (04) සවස 5.30ට බංග්ලාදේශයේ සිල්හට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹේ. මේ කණ්ඩායම් දෙකේම පසුගිය මාස කිහිපයේදී සාර්ථකත්වයට මුල් වූ නිත්‍ය නායකයන් දෙදෙනාම සඳුදා තරගයට සහභාගි...

Pin It on Pinterest

USD United States (US) dollar