by Sri Lanka Cricket | මාර්තු 17, 2024 | Featured, Top News, නවතම පුවත්
වසර 2026දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක සභාව අනුමත කරයි. පෙරේදා (15) ඩුබායිහිදී රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණයගත් බව ජාත්‍යන්තර ක්‍රිකට්...
by Sri Lanka Cricket | මාර්තු 16, 2024 | Featured, Sinhala Column, SL tour of Bangladesh 2024
සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත සබඳතාවයත් වනිඳු හසරංග (45/4 යි සහ ලකුණු 25යි) තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතාවයත් මුල්කර ගනිමින් දෙවැනි ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගයෙන් කඩුලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය...
by Sri Lanka Cricket | මාර්තු 15, 2024 | Featured, Media Releases, Sinhala Column, Top News
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...
by Sri Lanka Cricket | මාර්තු 14, 2024 | Featured, Sinhala Column, SL tour of Bangladesh 2024
බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් අද (13) බංග්ලාදේශය කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 255ට (ඕවර 48.5) පිළිතුරු ලෙසින් බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු හතරකට...
by Sri Lanka Cricket | මාර්තු 12, 2024 | Featured, Sinhala Column, SL tour of Bangladesh 2024, Top News
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින සීමිත ඕවර තරගාවලිය බදාදා (13) චට්ටොගෝන් ෂාහුර් අහමඩ් චවුඩ්රි ක්‍රීඩාංගණයේදී දහවල් 2ට ආරම්භ වේ. ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් දෙක මේ ක්‍රීඩාංගණයේදීම සිකුරාදා (15) දෙවන එක්දින තරගයටත් සඳුදා (18) තෙවන එක්දින...