slc
logo
බංග්ලාදේශ 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

බංග්ලාදේශ 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්‍රී...
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් තරගය සිකුරාදා (02)

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් තරගය සිකුරාදා (02)

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සිකුරාදා (02) උදේ 10.00 ට මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ ඓතිහාසික තරගයේදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරණුයේ ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) සහ හස්මතුල්ලා ෂහිඩි ය....
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව ඊයේ (28) පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දිගින් දිගටම දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් 11දා...
ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් ජය ගනී

ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් ජය ගනී

දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ‘සී‘ කොටසේ මූලික වටයේ ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් ලබා ‘සී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් විය. ‘සී‘ කොටසේ මූලික තරග අතුරින් ඔස්ට්‍රේලියාව...
අහන් වික්‍රමසිංහගේ ශතකය අපතේ යයි :  යාපනයට ලකුණු 164ක ජයක්

අහන් වික්‍රමසිංහගේ ශතකය අපතේ යයි :  යාපනයට ලකුණු 164ක ජයක්

සොනාල් දිනූෂ නොදැවී 100යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (28) දෙවැනි සතියේ නිමාවූ යාපනය පළාත් පිල හා මහනුවර පළාත් පිල අතර තරගයෙන් ලකුණු 164ක ජයක් හිමිකර ගැනීමට යාපනය පිල...

Pin It on Pinterest

USD United States (US) dollar