slc
logo
අප සිටින්නේ වැඩි වාසි තිබෙන තත්වයකයි – දිමුත් කරුණාරත්න පවසයි

අප සිටින්නේ වැඩි වාසි තිබෙන තත්වයකයි – දිමුත් කරුණාරත්න පවසයි

ඇෆ්ගනිස්තානය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට දින තුනක් ඉතිරිව ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේ ලකුණු 212කින් ඉදිරියෙන් සිටින හෙයින් තෙවන දින (04) තවත් ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට හැකි තත්ත්වයකට පත්විය හැකි යැයි මේ තරගයේදී...
මහනුවර පිල දිනක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් ලබයි

මහනුවර පිල දිනක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගය නිමාවීමට තවත් දිනයක් ඉතිරිව තිබියදී මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් කොළඹ පිල පරාජයට පත් කළේය....
මැතිව්ස් – චන්දිමාල් ශතක රැස් කරති

මැතිව්ස් – චන්දිමාල් ශතක රැස් කරති

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (03) තරගය නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තානයේ ප්‍රථම ඉනිමේ ලකුණු 198ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කඩුලු හයකට ලකුණු 410ක් ලබා ප්‍රථම ඉනිමේ මේ වන විට ලකුණු...
දකුණු අප්‍රිකාව ලකුණු 119කින් ජය ගනී

දකුණු අප්‍රිකාව ලකුණු 119කින් ජය ගනී

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා “සුපර් සික්ස්“ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119ක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ඇරයුමින් මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර...
ප්‍රථම දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට

ප්‍රථම දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ඓතිහාසික මංගල පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනයේ සියලුම ගෞරවයන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගත්තේ ඇෆ්ගනිස්තානය ප්‍රථම ඉනිමේදී ලකුණු 198කට දවා පිළිතුරු ලෙස තරගය නිම වන විට කිසිදු පිතිකරුවකු...

Pin It on Pinterest

USD United States (US) dollar