slc
logo

ඇෆ්ගනිස්තානයට සැනසිලි දායක තියුණු ජයක්

තරග ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තානය තෙවන සහ අවසාන විස්සයි 20 තරගයේ අවසාන ඕවරයේදී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය තිබුණත් උණුසුම් මුහුණුවරකින් පසුව තරගය නිමාවට පත්වූයේ ඇෆ්ගනිස්තානට ලකුණු තුනක සැනසිලිදායක ජයක් අත්වෙමිනි....

ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය විශිෂ්ට අයුරින් ජය ගනී

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි 20 තරග තුනක තරගාවලියේ අද (19) පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ සියලුම අංශයන්ගෙන් ඇෆ්ගනිස්තානය අන්ත පරාජයටකට ලක් කරමින් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද මේ වන විටත් පහසුවෙන් ජය ගනු...

මා යැවු 19 වන පන්දුවාරයෙන් තරගයේ ජය අපේ පැත්තට හැරුණා – දක්ෂතම ක්‍රීඩක මතීෂ පතිරණ කියයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්‍රථම විස්සයි 20 තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 160ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඔවුනගේ 19 වන පන්දු ඕවරය මා විසින් ඉතාමත් හොඳින් යැවීමෙන් එතෙක් පැවැති තරගයේ ස්වරූපය වෙනස් වී තරග වාසිය අප...

වනිඳු සහ මතීෂ දඹුල්ලේ මංගල විස්සයි 20 තරගයේ ජය ලංකා කණ්ඩායමට ගෙන එති

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව අවසාන පන්දුවාරයේදී ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය පරදා අනගි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ක්‍රීඩාංගණය අසුන් සියල්ල පිරී ඉතිරී තිබු දහස් සංඛ්‍යාත ජනකායකගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය. ශ්‍රී...

ශ්‍රී ලංකාව ගාම්භීරව එක්දින තරගාවලිය නිම කරයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව අද (14) ගාම්භීර අයුරින් නිමාවට පත් කළේ තෙවන එක්දින තරගය ද කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද තරග 3 – 0කින් ජය ගනිමිනි.  තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම...

ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් තරගාවලියත් ජය ගනී

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පන්දු 97ක් (පන්දුවාර 16.1ක්) ඉතිරිව තිබිය දී ලකුණු 155ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජය ද මේ වන විටත් 2 – 0කින් ජය ගත්තේ තවත් තරගයක් ද (14 වැනිදා) ඉතිරිව තිබියදීය.  තරගයේ දක්ෂතම...

Articles

You are currently receiving All News

, ,

මා යැවු 19 වන පන්දුවාරයෙන් තරගයේ ජය අපේ පැත්තට හැරුණා – දක්ෂතම ක්‍රීඩක මතීෂ පතිරණ කියයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා -...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee