slc
logo
වෙල්ලාලගේ දැක්වූ තුන්ඉරියව් දක්ෂතා අපතේ ගොස් ඇෆ්ගනිස්තානය අවසාන පූර්ව තරගයට

වෙල්ලාලගේ දැක්වූ තුන්ඉරියව් දක්ෂතා අපතේ ගොස් ඇෆ්ගනිස්තානය අවසාන පූර්ව තරගයට

  බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන අර්ධ අවසාන පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාව ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානයට පරාජය විය. බ්‍රහස්පතින්දා (27) පැවැති මේ තරගයේදී ශ්‍රී...

ලසිත් මාලිංග ජාතික කණ්ඩායම සමඟ එක්වෙයි

එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ ⁣ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු’ ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ....
නායක වෙල්ලාලගේ පෙන්වු විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරයි

නායක වෙල්ලාලගේ පෙන්වු විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලකුණු 27කට කඩුලු පහක් දවා පසුව ලකුණු 52ක් රැස්කරමින් තුන් ඉරියව්වේම දැක්වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර 19න් පහළ ලෝක...
වෙල්ලාලගේ සහ ලියනගේ සමාරම්භක දිනයේම ලංකා යොවුන් පිලට පහසු ජයක් ගෙන එති

වෙල්ලාලගේ සහ ලියනගේ සමාරම්භක දිනයේම ලංකා යොවුන් පිලට පහසු ජයක් ගෙන එති

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු පහක් දවාලීමෙන් සහ අංක හය පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85ක් රැස්කිරීම දායක කරගනිමින් ලංකා යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන සමාරම්භක දිනයේම (14) ස්කොට්ලන්තය පහසුවෙන්ම පරජයට පත්කළේ ලකුණු 40කිනි....

Pin It on Pinterest

USD United States (US) dollar