slc
logo
දෙවැනි එල්.පී.එල්.තරගාවලිය වඩාත් සාර්ථක අයුරින්….

දෙවැනි එල්.පී.එල්.තරගාවලිය වඩාත් සාර්ථක අයුරින්….

ලබන නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වෙන දෙවැනි එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය මෙහි පැවැති පළමු එල්.පී.එල් තරගාවලියට වඩා බෙහෙවින් සාර්ථක වන ලකුණු මේවන විට පහළව තිබේ. ලොව නම් දරා සිටින දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම දෙවැනි...

දසුන් ශානක නායකත්වයට හුරුකළ හැකි දක්ෂ ක්‍රීඩකයකි

ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග තුනක එක්දින තරගාවලියේ සහ තරග තුනක 20-20 තරගාවලියේ නායකත්වයට පත්කර සිටින 29 හැවිරිදා දසුන් ශානක තමා එම තනතුරට සුදුස්සෙකු බවට මීට පෙරත් සනාථ කර තිබිණි.  ටෙස්ට් එක්දින සහ 20-20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...
ජෛව බුබුල කැඩූ තිදෙනාට එරෙහි පරීක්ෂණය පංච පුද්ගල කමිටුවක් යටතට

ජෛව බුබුල කැඩූ තිදෙනාට එරෙහි පරීක්ෂණය පංච පුද්ගල කමිටුවක් යටතට

එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුලේ නීති උල්ලංඝනය වන සේ කටයුතු කිරීම සම්බන්ධව චෝදනා එල්ලව තිබෙන ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නිරෝෂන් දික්වැල්ල,...
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයනගේ පන්දුවට පහරදීමේ කුසලතා වැඩිකිරීමේ පියවරක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයනගේ පන්දුවට පහරදීමේ කුසලතා වැඩිකිරීමේ පියවරක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පන්දු යැවීමේ යන්ත්‍ර 20ක් නුහුදු අනාගතයේදී පාසල්වලට ලබාදීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය අපේක්ෂා කරයි. මේ පන්දු යැවීමේ යන්ත්‍ර (බෝලිං මෙෂින්) මෙලෙස...
තරගාවලියන් දෙකම ජය ගැනීම අපගේ අපේක්ෂාවයි – ඉන්දීය ප්‍රධාන පුහුණුකරු කියයි

තරගාවලියන් දෙකම ජය ගැනීම අපගේ අපේක්ෂාවයි – ඉන්දීය ප්‍රධාන පුහුණුකරු කියයි

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය එක්දින සහ 20-20 ක්‍රීකට් කණ්ඩායම් හි ප්‍රධානම අරමුණ මෙම තරගාවලියන් දෙකම ජය ගැනීම බවත් මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම එතෙර කණ්ඩායමක් සමග තරග වදින අවසාන අවස්ථාව මෙය වන හෙයින් මේ තරගාවලිය...

Pin It on Pinterest

USD United States (US) dollar