slc
logo
යාපනයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගැටළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විසඳුම්

යාපනයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගැටළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විසඳුම්

18-03-2021 ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශය තුළට මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන්...
රිදී ජුබිලියේ මතක සැමරුම

රිදී ජුබිලියේ මතක සැමරුම

අද මාර්තු 17 වැනිදා, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා සුවිශේෂී දිනයකි. ඒ ඇයිද යත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ‘රන් අකුරින්’ ලියැවුණු 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා හරියටම අද දිනට හරියටම වසර 25 ක්...
පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්

පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්

16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග...
සී.සී.සී – එන්.සී.සී. මූලික වටයේදී විශේෂ දක්ෂතා පෙන්වති

සී.සී.සී – එන්.සී.සී. මූලික වටයේදී විශේෂ දක්ෂතා පෙන්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2020-21 අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය නිමවන විට සී.සී.සී (“ඒ” කොටස) එන්.සී.සී (“බී” කොටස) එස්.එස්.සී (“සී” කොටස) සහ ශ්‍රී ලංකා යුද හමුදාව (“ඩී” කොටස) තමන් අයත් කොටස් (Group) වලින්...
බී.ආර්.සී – ටැමිල් යුනියන් ජයගනී | ළහිරු සරමකෝන්ගෙන් නැවතත් තුන් ඉරියව්වේම දක්ෂතා

බී.ආර්.සී – ටැමිල් යුනියන් ජයගනී | ළහිරු සරමකෝන්ගෙන් නැවතත් තුන් ඉරියව්වේම දක්ෂතා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවිමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (11) පැවැති තරග අතුරින් පානදුර සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ‍. බී.ආර්.සී සහ බදුරලිය අතර තරගයෙන් බී.ආර්.සී...

Pin It on Pinterest

LKR Sri Lankan rupee