by sinhala editor | ජුනි 21, 2025 | Featured, Under 19, නවතම පුවත්
වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ පුලීෂ තිලකරත්න සමත්වූවේය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ...
by sinhala editor | ජුනි 21, 2025 | Featured, Under 19, නවතම පුවත්
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා අනුරාධපුර ක්‍රීඩාංගණ 2 ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ...
by sinhala editor | ජුනි 20, 2025 | Bangladesh tour of Sri Lanka 2025, Featured, නවතම පුවත්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 දා) පස්වරුවේදී තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 177 ක් ලබා සමස්ථ තරගයේදී ශ්‍රී ලංකාවට...
by sinhala editor | ජුනි 20, 2025 | Bangladesh tour of Sri Lanka 2025, Featured, නවතම පුවත්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. www.srilankacricket.lk යන වෙබ් අඩෙවියට පිවිසීමෙන් 24...
by sinhala editor | ජුනි 20, 2025 | Bangladesh tour of Sri Lanka 2025, Featured, නවතම පුවත්
– පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. දින දෙකක්...