slc
logo
Home   |    News
මාර්තු 26, 2021
වාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරට

sinhala editor

එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ.

ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡා සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවීම මත ඉල්ලා අස්වීමේ ලිපිය වාස් මහතා ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව ඔහු මීට පෙර කටයුතු කරන ලද වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වාස් මහතා සිදුකරන ලද වටිනා සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගය කර සිටින අතරම ක්‍රීඩාවට සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාස් මහතාට සුභ පතා සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව […]
  • 21 න් පහළ අවසන් ගැටුම සෙබස්තියනයිට්ස් සහ මැලේ අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර් ‘බී‘ කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටන සඳහා සුදුසුකම් ලබා ගැනීමට මොරටුව සෙබස්තියනයිට්ස් සහ මැලේ […]
  • ආණ්ඩුකාර කුසලාන අවසන් පූර්ව තරග ජුනි 22 වැනිදා  
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග […]
  • ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
    ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන […]
  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]

Pin It on Pinterest

USD United States (US) dollar