slc
Home   |    News
මාර්තු 26, 2021
වාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරට

sinhala editor

එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ.

ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡා සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවීම මත ඉල්ලා අස්වීමේ ලිපිය වාස් මහතා ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව ඔහු මීට පෙර කටයුතු කරන ලද වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වාස් මහතා සිදුකරන ලද වටිනා සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගය කර සිටින අතරම ක්‍රීඩාවට සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාස් මහතාට සුභ පතා සිටියි.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest