slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2022
ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ සජීවී විකාශනය ITN වෙතින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (24 දා) පස්වරුවේ ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී විකාශන කටයුතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN)  හරහා සිදුකෙරෙනු ඇත. ඒ අනුව දෙරට අතර මෙම තරගය ප.ව. 7.00  සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සිය ආලින්දයේ සිට නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත.

දෙවැනි තරගය ලන 26 වැනිදාද තෙවැනි තරගය ලබන 27 වැනිදාද පැවැත්වෙද්දී දෙරට අතර පැවැතිවෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු මස 04 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන් හට හිමිවේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee