slc
Home   |    News
මාර්තු 20, 2022
පළමු දිනයේ එකම ශතකය පතිරත්නගෙන්

sinhala editor

අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර වූ ක්‍රිකට් තරගාවලියේ අද (18) ආරම්භවූ තරග වලදී  ප්‍රථම දිනයේ එකම ශතකය වාර්තා කිරීමට ටැමිල් කණ්ඩායමේ කවිඳු පතිරත්න අද සමත්විය. සරවනමුත්තු පිටියේ පැවැති ටැමිල් – රාගම අතර තරගයේදී කවිඳු පතිරත්න පන්දු 181කට මුහුණදී හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 111ක් ලැබීය. ටැමිල් කණ්ඩායම මේ තරගයේ මුල් ඉනිමේදී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. පන්දු යවන්නන් කිහිපදෙනෙකුම කඩුලු පහ ඉක්මවා දවාලීම අද දිනයේ තවත් විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය මෙහෙයවති.

මුවර්ස් – ගුවන් හමුදාව (කටුනායකදී)

මුවර්ස් මුල් ඉනිම 150 පන්දුවාර 49.5යි (දිනුක දිල්ෂාන් 57, මොහමඩ් ෂමාස් 27, අයන සිරිවර්ධන 21, මිලාන් රත්නායක නොදැවී 17, මුවින් සුබසිංහ 26/4, නදීර ඉෂාන් 39/3)

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 3ට 154යි පන්දුවාර 39යි – (උදයවංශ පරාක්‍රම නොදැවී 97, කළණ විජේසිරි 35, නවිඳු කුලසේකර 15/1යි)

සී.සී.සී. – සෙබස්ටියනයිට්ස් (සී.සී.සී. ක්‍රීඩාංගණය)

සී.සී.සී මුල් ඉනිම 137යි පන්දුවාර 52.4යි – (මාලිංග අමරසිංහ 53, අංජල බණ්ඩාර නොදැවී 45, තරිඳු රත්නායක 75/4, ටෙහාන් සාෆ්ටර් 13/2, මනෙල්ක ද සිල්වා 16/2)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 2ට 110යි පන්දුවාර 37යි – (සඳුන් ප්‍රනාන්දු නොදැවී 63යි, යොහාන් පෙරේරා 22, සොනාල් දිනූෂ 28/1යි)

ලන්කන් – නාවික හමුදාව වැලිසරදී

ලන්කන් මුල් ඉනිම පන්දුවාර 82දී සියල්ල දැවි 235යි – (යසිරු රුද්‍රිගෝ නොදැවී 67, විනුද ලියනගේ 35, අයි දිසානායක 24, මෙත්සිත් ජයමාන්න 24, සුදාර දක්ෂික 72/6, අරවින්ද අකුරුගොඩ 77/2)

නාවික හමුදාව මුල් ඉනිම පන්දුවාර 6කදී කිසවෙකු නොදැවී 13

එන්.සී.සී. – චිලව් මේරියන්ස් – එන්.සී.සී ක්‍රීඩාංගණය

එන්.සී.සී. මුල් ඉනිම පන්දුවාර 82.3කදී සියල්ල දැවී 222යි – (ජොහාන්  ද සිල්වා 64, තිවංක කැකුලාවල 43, යුගීෂ දිල්ෂාන් 32, ළහිරු අත්තනායක 23, ප්‍රවීන් ද සිල්වා නොදැවී 23. ඉරුෂ්ක තිමිර 60/4, දිලීෂ් ෂෙනොල් 47/3, ෂෙෂාන් ද සිල්වා 32/3)

චිලව් මේරියන්ස් කිසිවකු නොදැවී 25  පන්දුවාර 5

කුරුණෑගල යූත් – නිගම්බු (කටුනායකදී)

කුරුණෑගල යූත් මුල් ඉනිම 65 පන්දුවාර 30.3යි (කවිඳු ඒකනායක 18, සංජීව ප්‍රියදර්ශන 15, අසිත වන්නිනායක 12, ෂෙෂාන් ප්‍රනාන්දු 26/6, නිශාන් පීරිස් 13/3)

නිගම්බු කඩුලු 5ට 181 පන්දුවාර 57 – (රශ්මික මෙවන් 71, පසිඳු ලක්ෂාන් නොදැවී 25, දිමුත් සඳරුවන් නොදැවී 20, අසිත වන්නිනායක 30/2, සංජීව ප්‍රියදර්ශන 31/2)

බ්ලූම්ෆීල්ඩ් – සරසන්ස් (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය)

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 174යි පන්දුවාර 46.3යි – (දක්ෂිත ප්‍රනාන්දු 43, නිපුන් හග්ගල්ල 31, චිහාන් කළිඳු 20, කවික දිල්ෂාන් 63/6, ප්‍රමෝද් මධුවන්ත 60/4යි)

සරසන්ස් මුල් ඉනිම 138 පන්දුවාර 40.3 – (සඳුන් මෙන්ඩිස් 38, ප්‍රමෝද් මධුවන්ත 22, සිතාර ගිම්හාන් 16, දිලීප ජයලත් 32/4, රාජේන්ද්‍රන් අරවින්ත් 61/3)

ටැමිල් – රාගම (සරවනමුත්තු ක්‍රීඩාංගණය)

ටැමිල් මුල් ඉනිම 313යි පන්දුවාර 85.4යි – (කවිඳු පතිරත්න 111, දිලුම් සුධීර 59, කමේෂ් නිර්මාල් 39, දමිත් පෙරේරා 29, සිතාර හපුගින්න 34, හරීන් රත්නමුදාලි 66/5, එෂාන් මාලිංග 51/3යි)

රාගම කිසිවෙකු නොදැවී 08යි පන්දුවාර 2යි

බදුරලිය – පොලීසිය (මග්ගොනදී)

බදුරලිය කඩුලු 9ට 212 පන්දුවාර 92 (මළිඳු මධුරංග 52, රමේෂ් සිල්වා 31, රවිශ්ක විජේසිරි 39, උමයංග සුවාරිස් 19, තරිඳු වික්‍රමආරච්චි නොදැවී 19, අසේල සිගේරා 43/4, කේ.කරුණාතිලක 38/2)

නුගේගොඩ – පානදුර (පානදුර මහජන ක්‍රීඩාංගණය)

නුගේගොඩ මුල් ඉනිම 187යි පන්දුවාර 51.2යි – (භාග්‍ය දිසානායක 60, දිලාන් ජයලත් 29, පැතුම් මධුශංඛ 19, කෙවින් පෙරේරා 19, වොෂිත අමරසිංහ 17/2, එරාන් හංසමාල් 19/2, මලින්ද ජයෝද් 68/2)

පානදුර කඩුලු 4ට 177 පන්දුවාර 32යි – (මලින්ද ජයෝද් නොදැවී 54, කෝසල රවිඳු 42, දුමිඳු ධමිෂ්ක 35, දුනිත් ජයතුංග 34, මධුෂ්ක සඳරුවන් 66/3යි)

ගාල්ල – යුද හමුදාව (ගාල්ලේදී)

යුද හමුදාව මුල් ඉනිම 205යි පන්දුවාර 54.2යි – (අෂාන් දිල්හාර 61, පැතුම් බොතේජු 48, සමිත දිල්ෂාන් 28, ලක්ෂාන් ගමගේ 28, කවිඳු දිල්හාර 28/5යි, සඳුන් මධුශංඛ 38/4යි)

ගාල්ල කඩුලු 6ට 53යි පන්දුවාර 33යි – (ප්‍රභාත් ද සොයිසා 20, සංදීප් සමෝද් 10, කෞමාල් නානායක්කාර 23/3, සෙහෙද සොයිසා 15/2)

බී.ආර්.සී – කලුතර නගර (බී.ආර්.සී ක්‍රීඩාංගණය)

කලුතර නගර සියල්ල දැවී 222යි පන්දුවාර 81.5 – (කමිශ්ක මධුවන්ත 47, කවාෂ කුලසූරිය 40, තරිඳු සේනාරත්න 31, දිනෙත් මුණසිංහ 19, ඉමියටියාස් ස්ලාසා 54/3, කෙවින් ඊරියගම 20/2, දනල් හේමානන්ද 38/2)

බී.ආර්.සී කිසිවෙකු නොදැවී 06 (පන්දුවාර 6යි)

වරාය අධිකාරිය (ඒස්කැපිටල්) – කැන්ඩි කස්ටම් – තර්ස්ටන් ක්‍රීඩාංගණය

වරාය අධිකාරිය මුල් ඉනිම 170 පන්දුවාර 50.2යි – (සමන් කංකානමගේ 93, සවිඳු පීරිස් 19, දමිත දාබරේ 20, අයේෂ් හර්ෂණ 58/5, පසන් පෙතියාගොඩ 23/3යි)

කැන්ඩි කස්ටම් කඩුලු 3ට 121යි පන්දුවාර 37යි – (නිර්මල ප්‍රනාන්දු නොදැවී 48, කවිඳු ලක්ෂාන් නොදැවී 35, මෙතුෂාන් තිළිණ 40/2)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest