by sinhala editor | ජූලි 31, 2022 | Featured, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල සී.සී.සී. පිල ලකුණු 16 කින් පරාජයට පත් කළ ටැමිල් යුනියන් කණ්ඩායම අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද...
by sinhala editor | ජූලි 31, 2022 | Featured, Media Centre, Womens Cricket, නවතම පුවත්
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලේල පන්දුවාර විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්ව යටතේ ශ්‍රී ලංකා පිල තරග වැදි එංගලන්තයට එරෙහි ිපළමු තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත් වින්දේය. එජ්බැස්ටන්හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක්...
by sinhala editor | ජූලි 30, 2022 | Featured, Media Centre, Sinhala Column, නවතම පුවත්
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ එස් කැපිටල් පිලට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගාය්දී පිත්තෙන් ලකුණු 89ක් සහ පන්දු යවමින් ලකුණු 26කට කඩුලු හතරක් දවාලමින් සික්කුගේ ප්‍රසන්න දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතා හේතුවෙන් ලකුණු 123 ක ජයක් වාර්තා...
by sinhala editor | ජූලි 30, 2022 | Featured, Media Centre, Womens Cricket, නවතම පුවත්
බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළේල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා හෙට (30 දා) ප්‍රබල එංගලන්තය කාන්තා පිලට එරෙහිව එජ්බැස්ටන්හි සහභාගිවනු ඇත. බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ශ්‍රී...
by sinhala editor | ජූලි 30, 2022 | Asia Cup, Featured, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට...