by sinhala editor | අගෝ. 22, 2022 | Asia Cup, Featured, Media Centre, නවතම පුවත්
ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට නම් කරන ලද වේග පන්දු යවන දුෂ්මන්ත චමීර, පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරෙනු ඇත. ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට...
by sinhala editor | අගෝ. 22, 2022 | Domestic Cricket, Featured, Media Centre, Sinhala Column, නවතම පුවත්
අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නිමාවට පත් වුණු පළමු සති අන්තය පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳුව නිමාවට පත්වීම කැපී පෙනුණ. අගෝස්තු 27 වැනි සිකුරාදා සිට ඉරිදා තෙක් වූ දින 3 මුලුල්ලේ පැවැති තරග 12 දී කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා...
by sinhala editor | අගෝ. 21, 2022 | Featured, Media Centre, Under 19, නවතම පුවත්
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර අද (21 දා) ආරම්භ වුණු පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියි. සදීෂ රාජපක්ෂ ලකුණු 11 කට දැවී...
by sinhala editor | අගෝ. 21, 2022 | Domestic Cricket, Featured, Media Centre, නවතම පුවත්
ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර්සමාජ ප්‍රදාන තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය (20) නිමවනවිට කොල්ට්ස් ගුවන් හමුදාව සහ බදුරලිය කණ්ඩායම් ඉදිරියෙන් සිටියේය.කොල්ට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී කොල්ට්ස් මුල් ඉනිමේදී කඩුලු 4කට ලබාගත් ලකුණු...
by sinhala editor | අගෝ. 20, 2022 | Domestic Cricket, Featured, Media Centre, නවතම පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදීම (19) කොල්ට්ස් කන්ඩායමේ අශ්වික පෙරේරා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ඒස් කැප්ටල් පිලට එරෙහිව පැවැති එම තරගයේදී අවිෂ්ක ලකුණු...