slc
logo
ආසියානු කුසලාන තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දුට කැඳවුම්

ආසියානු කුසලාන තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දුට කැඳවුම්

වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ක් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ නම...
ආසියානු කුසලාන තරගාවලිය නිල වශයෙන් ඇරඹෙයි

ආසියානු කුසලාන තරගාවලිය නිල වශයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්සත් අරාබි රාජධානියේ පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අගෝස්තු 19 වැනිදා ඩුබායිහිදී සිදු කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ එක්සත්...
තුන්දින පුහුණු තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යොවුන් පිලට

තුන්දින පුහුණු තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යොවුන් පිලට

සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දි තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සහ එංගලන්ත තරුණ ආරාධිත කණ්ඩායම අතර පැවැති තුන් දින පුහුණු තරගය වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත් කර දෙමින් නිමාවට පත්විය. තෙවැනි දින...
යොවුන් ‌ලෝක කුසලානෙට ‘තරු’ සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම ලැහැස්ති වෙයි

යොවුන් ‌ලෝක කුසලානෙට ‘තරු’ සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම ලැහැස්ති වෙයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා යොවුන් කණ්ඩායම ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම අගෝස්තු මස 21 වැනිදා...
මාස 3 ක් පුරා විහිදෙන තුන්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

මාස 3 ක් පුරා විහිදෙන තුන්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග අංශය අගෝස්තු මස 19 වැනිදායින් ආරම්භ වන සති අන්තයේ සැට පැවැත්වෙනු ඇත තරගාවලිය මාස 3 ක කාලයක් හෙවත් නොවැම්බර් 19 වැනිදා දක්වා...

Pin It on Pinterest

LKR Sri Lankan rupee