slc
logo
Home   |    News
මැයි 26, 2023
විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කාලය මැයි 28 න් අවසන්

sinhala editor

ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කිරීමේ දිනය සංශෝදනය කොට එය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උක්ත තීරණයට පිවිස සිටියි.

මෙම දීර්ඝ කිරීමත් සමඟ https://srilankacricket.lk/lpl-player-registration-portal/ යන ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියෙන් නිකුත් කර ඇති සබැඳියට පිවිසෙමින් තරගාවලියට නියෝජනය කිරීම සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව ක්‍රිඩකයින්ට උදාව තිබේ.  ඒ අනුව මැයි මස 28 වැනි දින ප.ව. 12 න් මෙම ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අවසන් වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee