slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2023
තීක්ෂණගේ සහභාගිත්වය ස්කෑන් වාර්තාව මත

sinhala editor

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු ක්‍රීඩා ගාරය වෙත ගියේය. ඒම පරීක්ෂණයේ වාර්තාව අනුව ඔහු ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.

මෙම ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ මහීෂ් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ඒහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 29.12 ක් ලෙස සටහන් වේ.

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee