slc
logo
Home   |    News
ජූනි 5, 2024
මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරා ඉන්දියාවට

sinhala editor

ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන නිමාලි පෙරේරා කටයුතු කිරීමට නියමිතය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවර්ධන විනිසුරුවරැන්ගේ කමිටුව නියෝජනය කරනු ලබන නිමාලි පෙරේරා, ශ්‍රී ලංකා ‘ඒ‘ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. නිමාලි මීට පෙර 2023 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන්ම 2022 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිසුරුවරියක ලෙසින්ද කටයුතු කළාය.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee