slc
logo
Home   |    News
ජූනි 27, 2024
මහේල ධුරයෙන් ඉල්ලා අස්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ උපදේශක තනතුරෙහි කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් වාහම ක්‍රියාත්මක පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජයවර්ධන මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට දායකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රීයකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවෙ ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවා කාලය තුළ ඔහු කළ සේවයට ස්තූති කර සිටින අතරම ඔහුගේ ඉදිරි වැඩකටයුතු වලටද සුභ පැතුම් එක් කර තිබේ.

Active filters

Recent Posts

  • ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්
    ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 […]
  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo