slc
logo
Home   |    News
ජූනි 24, 2024
යූත් ලීග් කණ්ඩායම්වල ක්‍රීඩකයින් නම් කරයි

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් වෙයි.

ජුනි 24 වැනිදා සිට ජූලි 1 දක්වා පැවැත්වෙන මෙම පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 5ක් තරග වදිති. කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙති.

කොළඹ උතුර කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – ඉනුක කරන්නාගොඩ (නායක), කවිඳුප අමමෙත්, තනූජ රාජපක්ෂ, කාංචන ඩි ලිවේරා, කිත්ම විදානපතිරණ, මනුප මින්තන, ඉනෝෂ් ජෙලොන්, මොහහොමඩ් මුර්ෂාඩ්, යොහාන් ප්‍රනාන්දු, දුල්නිත් සිගේරා, යෙනුල දෙතූෂ, තනුග පළීහවඩන, අමිත පෙරේරා, විශ්ව ධනංජය, කවීෂ මෙන්ඩිස්,

කොළඹ දකුණ කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – සහන් කෞෂල්‍ය (නායක), ගවිරු සෙනහස්, රවිත ජයසූරිය, රෙහාන් පීරිස්, විමත් දින්සර, මලිත පෙරේරා, දෙනෙත් පීරිස්, දෙනෙත් සිතුමිණ, අචල පෙරේරා, තිනෙත් සලින්ද, උෂාන් සත්සර, අකාෂ් ප්‍රනාන්දු, හිරුෂ ප්‍රනාන්දු, රසික දිල්ෂාන්, යෝෂිත කවිෂාන්

ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – චාර්යා පරණවිතාන (නායක), රන්දුල් සමරහේවා, දුල්සිත් දර්ශන, දර්ශක සන්දීප්, තමිඳු ප්‍රදීප්ත, විශ්ව සුපුන්, ෂෙහාන් මධුසංඛ, යසිරු ලක්ෂාන්, විරාන් චමුදිත, දසුන් චමෝද්, සදේව් රිත්මික, අරෝෂ උදයංග, පැතුම් මාලිත, හසිත සුරංග, කනිෂ්ක රංගන

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – බුද්ධිම සහන් (නායක), ජනිදු රණසිංහ, දිමන්ත අරෝෂ, හෙලන්ක චිංතන, චන්දුප අබේසිංහ, නිශාන්තන් අජේ, කනිෂ්ක ලක්ෂාන්, රජිත නවෝද්‍ය, දිමත් අබේසිංහ, විග්නේෂ්වරන් ආකාෂ්, ෂෙහාන් කුමාර, රන්ජිත් කුමා නිව්ටන්, භාග්‍යා ඉෂාන්, කවීෂ ලියනාරච්චි, සුතර්ෂාන් සුබාර්නන්

මහනුවර කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – ඉසුරු පන්නල (නායක), ජනුක රත්නායක, ඉසුරු ලක්ෂාන්, විදූක ධම්මගේ, කවීජ ගමගේ, ඒ. එල්. නයිලම්, එම්. එම්. සුදාර සිතුමිණ, වතිල උදාර, ලක්වින් අබේසිංහ, චාරුක ඒකනායක, මලිත් රත්නායක, ෂෙවාන් කනිසස්, බිමාෂ් සමරසිංහ, දසුන් වලියංග, තිසල් යාපා

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee