slc
logo
Home   |    News
ජූනි 24, 2024
යූත් ලීග් කණ්ඩායම්වල ක්‍රීඩකයින් නම් කරයි

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් වෙයි.

ජුනි 24 වැනිදා සිට ජූලි 1 දක්වා පැවැත්වෙන මෙම පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 5ක් තරග වදිති. කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙති.

කොළඹ උතුර කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – ඉනුක කරන්නාගොඩ (නායක), කවිඳුප අමමෙත්, තනූජ රාජපක්ෂ, කාංචන ඩි ලිවේරා, කිත්ම විදානපතිරණ, මනුප මින්තන, ඉනෝෂ් ජෙලොන්, මොහහොමඩ් මුර්ෂාඩ්, යොහාන් ප්‍රනාන්දු, දුල්නිත් සිගේරා, යෙනුල දෙතූෂ, තනුග පළීහවඩන, අමිත පෙරේරා, විශ්ව ධනංජය, කවීෂ මෙන්ඩිස්,

කොළඹ දකුණ කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – සහන් කෞෂල්‍ය (නායක), ගවිරු සෙනහස්, රවිත ජයසූරිය, රෙහාන් පීරිස්, විමත් දින්සර, මලිත පෙරේරා, දෙනෙත් පීරිස්, දෙනෙත් සිතුමිණ, අචල පෙරේරා, තිනෙත් සලින්ද, උෂාන් සත්සර, අකාෂ් ප්‍රනාන්දු, හිරුෂ ප්‍රනාන්දු, රසික දිල්ෂාන්, යෝෂිත කවිෂාන්

ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – චාර්යා පරණවිතාන (නායක), රන්දුල් සමරහේවා, දුල්සිත් දර්ශන, දර්ශක සන්දීප්, තමිඳු ප්‍රදීප්ත, විශ්ව සුපුන්, ෂෙහාන් මධුසංඛ, යසිරු ලක්ෂාන්, විරාන් චමුදිත, දසුන් චමෝද්, සදේව් රිත්මික, අරෝෂ උදයංග, පැතුම් මාලිත, හසිත සුරංග, කනිෂ්ක රංගන

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – බුද්ධිම සහන් (නායක), ජනිදු රණසිංහ, දිමන්ත අරෝෂ, හෙලන්ක චිංතන, චන්දුප අබේසිංහ, නිශාන්තන් අජේ, කනිෂ්ක ලක්ෂාන්, රජිත නවෝද්‍ය, දිමත් අබේසිංහ, විග්නේෂ්වරන් ආකාෂ්, ෂෙහාන් කුමාර, රන්ජිත් කුමා නිව්ටන්, භාග්‍යා ඉෂාන්, කවීෂ ලියනාරච්චි, සුතර්ෂාන් සුබාර්නන්

මහනුවර කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය – ඉසුරු පන්නල (නායක), ජනුක රත්නායක, ඉසුරු ලක්ෂාන්, විදූක ධම්මගේ, කවීජ ගමගේ, ඒ. එල්. නයිලම්, එම්. එම්. සුදාර සිතුමිණ, වතිල උදාර, ලක්වින් අබේසිංහ, චාරුක ඒකනායක, මලිත් රත්නායක, ෂෙවාන් කනිසස්, බිමාෂ් සමරසිංහ, දසුන් වලියංග, තිසල් යාපා

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee