slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2026
ආබාධයක් නිසා කාන්තා නැගී එන කණ්ඩායම් තරගාවලියෙන් ‘චමුදි‘ ඉවතට

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකර තිබේ.

ඒ අනුව ආබාධයකට ලක්වීම හේතුවෙන් චමුදි ප්‍රබෝධාට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, ඇය වෙනුවට නිමේෂා මධුභාෂිණී සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. නොවැම්බර් 6 වැනිදා රැස්වූ තේරීම් කමිටුව විසින් මෙම ආදේශ කිරීම අනුමත කර තිබේ.

තරගාවලිය නොවැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවැත්වීමට නියමිතය. Harshitha Samarawickrama ගේ නායකත්වයෙන් සහ Kaveesha Dilhari ගේ උපනායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar