slc
logo

මුවර්ස් – සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) පැවැති තරගවලදී මුවර්ස්, සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් ජය වාර්තා කළහ. මෙම තරගවලදී සීසීසී පිලේ ෂොනාල් දිනූෂ නොදැවී ලකුණු 80ක්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දුනිත්...

අවිශ්කගෙන් – පැතුම්ගෙන් වේගවත් ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති එස්එස්සී හා එන්සීසී අතර තරගයේදී එස්එස්සී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79කදී හයේ 6ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් ලබා ගනිද්දී එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක...

අර්ධ ශතක 5ක් වාර්තා වෙද්දී අන්තර් සමාජ එක්දින තරග වැස්සට සේදී යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරග සියල්ලම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අත්හැර දැමීමට සිදුවිය. එහෙත් එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 35කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමඟ නොදැවී...

කාන්තා ඕවර් 50 තරගාවලියේ ක්‍රීඩිකාවන් 4ක් ශතක 4ක් ලබයි

ශ්‍රී ලංකා වරම් දිනා නැති පියුමිගෙන් කැපී පෙණෙන ඉනිමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලිය නිමාවෙද්දී ශතක 4ක් වාර්තා විය. එයින් තිදෙනෙකු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් වන අතර, අනෙක්...

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee