දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (27 දා) පස්වරුවේදී දකුණු අප්‍රිකාව බලා පිටත්විය. පසිඳූ සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට්...
අගෝස්තු මස 27 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය සඳහා පසිඳූ සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සිව්දින සහ එක්දින තරග සඳහා නම් කරන ලද කණ්ඩායම් දෙකේම නායකත්වය සූරියබණ්ඩාරට ලබාදීම කැපී...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාව තුළ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට සූදානම් වේ. එහිදී දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ‘ඒ’ හා දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට්...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමක හා ලකුණු 26කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ලකුණු 237ක් ලබාගත යුතුව තිබූණද ඇෆ්ගන් දෙවැනි ඉනිම ලකුණු...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...

Articles
You are currently receiving All News
By Chamila Karawita ඔක්තෝබර් මස 28 වැනිදා ආරම්භ වන පාකිස්තානු 'ඒ'...
ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සමඟ සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම...
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත...
සූරියවැව පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන...
සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට්...
සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංගලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින තරගයේ...
ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත...
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් “A” තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට...
වත්මන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම අංශ අතුරින් පන්දුවට පහරදීම...

