slc
logo

ලංකා ටී10 ක්‍රිකට් ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම ලබන 10 වැනිදා

ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා...

අවසන් මහ තරගයේ විනිශ්චයට ශ්‍රී ලංකා යුවතියන් දෙපළක්

එක්සත් අරාබි රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අර්ධ අවසන් තරගයේදී ශ්‍රී ලාංකික නිලධාරිනියන් දෙදෙනෙකු කටයුතු කිරීම කැපී පෙනෙයි. ඔක්තෝම්බර් 17 වැනිදා ඩුබායිහි...

ක්‍රිකට් තරග නිලධාරීහු ප්‍රවීණ විනිසුරු සයිමන් ටෝෆල්‍ගෙන් පුහුණුව ලබති

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම ශ්‍රේණියේ සිටි ක්‍රිකට් විනිසුරුවරයකු වූ සයිමන් ටෝෆල් මහතා යටතේ පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය....

සැප්තැම්බර් මස විශිෂ්ඨතමයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි

ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන...

‘බුද්ධි කේන්ද්‍රය‘ ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ‘බුද්ධි කේන්ද්‍රය‘ (Brain Centre) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය. බුද්ධි කේන්ද්‍රය ආරම්භක දිනයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee