slc
logo

වේග පන්දු යවන්නන් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොලොන්නරුවේ දක්ෂතා ගවේෂණයක

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම සහකරු – එලිෆන්ට් හවුස්

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු ලෙසින් ගිවිසුමකට එළැඹිණ. දෙපාර්ශ්වය අතර වූ මෙම සම්බන්ධතාවය 2027 වර්ෂයේ මාර්තු 31...

පන්දු රැකීමේ පුහුණුවට විශේෂඥ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

2 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය අද (අප්‍රේල් 22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය. මෙම පිහිනුම් තටාකය...

පළමු පෙළ ක්‍රීඩකයින් 45 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්ත්‍රාත් පිරිනමයි

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය...

ලංකන් ක්‍රිකට් සමාජයේ පැති පුහුණු තණතීරුව ක්‍රීඩක අයිතියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතින ගමන් මග වැඩසටහනේ කොටසක් ලෙස අලුතින් ඉදිකරන ලද තණතීරු පහකින් සමන්විත පැති පුහුණු තණතීරුව ලංකන් ක්‍රිකට් සමාජය (Lankan CC)වෙත භාරදීම ඉකුත්දා සිදුකෙරිණ. ලංකන් ක්‍රිකට් සමාජයේ ලේකම්වරයා ද වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල...

Articles

You are currently receiving All News

, , ,

දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය

ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee