slc
logo

මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු සහ අකිල ධනංජය සමත්වූහ. මොවුන් අතරින් කැන්ඩි...

පානදුර කාන්තාවෝ දෙවැනි ජයත් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල්...

කොළඹ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ලකුණු 44කින් එන්සීසී පරදවති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 44කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) ක්‍රීඩිකාවෝ සමත් වූහ. එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල...

හලාවත මේරියන්ස් කාන්තා පිලට ලකුණු 164ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය පරාජය කළ හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 164ක දැවැන්ත ජයක් වාර්තා කළහ. හම්බන්තොට ජාත්‍යන්තර...

ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 15 ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ‘ඒ‘ කොටසට ගුවන් හමුදාව,...

පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම අද (06 දා) රාත්‍රියේදී සමත්විය. ජැෆ්නා කණ්ඩායමට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar