ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක සතියේ පෑවති තරග අතරින් එස්. එස්. සී. ක්‍රීඩා සමාජය කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. කරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 96 ක ඉලක්කයක්...
එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ලන්ඩනයේ ද ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ක්‍රිකට් තරගයෙන් සරේ ප්‍රාන්ත පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කඩුලු නවයකිනි....
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතෙර ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවතී සිව්දින ක්‍රිකට් තරගය අද (23) නියමිත වේලාවට පැය භාගයකට පෙර නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස්කළ...
ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයකට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස සරේ ප්‍රාන්තය තෙවැනි දින තරගය...
ලන්ඩනයේ ගිල්ෆර්ඩ් හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී කඩුලු 9කට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමාවන විට...

Articles
You are currently receiving All News

