slc
logo

නිපුන්ගෙන් නායකත්වයේ ඉනිමක්

අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 81ක් රැස්කිරීමට  කිරීමට සමත්වීම නිසා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමේ අවදානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ඉන්ගොඩ...

සිව්දින තරගය විසඳුමෙන් තොරයි

එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින තරගය විසඳුමකින් තොරව අද (16 දා) නිමාවට පත්විය. නැගී එන කණ්ඩායම...

තෙවැනි දිනය වැස්සට දියවෙයි

සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය අතර සිව්දින තරගයේ තෙවැනි දිනය වූ ඉරිදා (15) වර්ෂාව මත එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කරන ඉයන් බ්ලැක්වෙල් (එංගලන්තය) සහ රසල් වොරන් (එංගලන්තය) විනිසුරුවන්...

හැම්ප්ෂයර් පෙරළා සටන් වදී

සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 281ක් හඹා යන හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම දෙවැනි දින තරගය නිමාවනවිට කඩුලු පහකට ලකුණු 252 ක් ලබා ගැනීමට සමත්වූවේය. 54 වන පන්දුවාරය වනවිට හැම්ප්ෂයර් කණ්ඩායමේ ප්‍රබල...

ප්‍රථම ඉනිමේ වාසිය නැගීඑන කණ්ඩායමට 

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කැන්ටබරිහි පැවැති සිව්දින තරගය සඳුදා (9) ජය පැරැදුමින් තොරව නිමාවට පත්වුවද මෙම තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 63කින් ඉදිරියෙන් පසුවීමට...

නිශාන් මධුශ්කගෙන් සටන්කාමි ලකුණු 269 ක්

ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 269ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ කෙන්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය අද (8) නිමා කරන විට කඩුලු හයකට ලකුණු 573ක් ලබා ගනිමින් ප්‍රබල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee