slc
logo

තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කොක්ස් බසාර්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව අතහැර දැමීමට විනිසුරුවන් පියවර ගෙන තිබේ....

සිව්දින තරගයේ පළමු දිනය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කොක්ස් බසාර්හි ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (03 දා) ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අත හැර දැමීමට විනිසුරුවන්ට...

නැගී එන කණ්ඩායම් සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

සිව්වැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර තරගය කුල්නාහි පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොව අවසන් විය. වර්ෂාව හේතුවෙන් දිනය අවසන් වීමට පෙර තරගය නවතා දමන විට සිය දෙවැනි...

ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 4 ට ලකුණු 101 යි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වෙන පළමු නිල නොවන සිව් දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 දා) සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කරකවා අතහැර...

දෙවැනි පෙළේ හිඩැස පිරවීම ගැන වාස් කතා කරයි

කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී තිබුණු බරපතල ගැටළුවක් බවට පත් වූයේ ශක්තිමත් දෙවැනි පෙළක් නොමැති වීමයි. එහෙත් ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද සංවර්ධන වැඩසටහන් ඔස්සේ එම හිදැස...

ශ්‍රී ලංකා නැගී එන පිලට තවත් එක්දින තරගාවලි ජයක්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7 ක ජයක් අත්කර ගත්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee