ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අද (19) පැවැත්වීමට තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනය...
දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....
2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් මේ බව අනාවරණය කර...
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් සදහා යළි එම අවස්ථාව උදාකර දීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ඇමරිකානු එක්සත් ජනපද...
BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව අද (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය. එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග...
Chamila Karawita reporting from Pallekele දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සාංචාරය යටතේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය තෙවැනි දිනයේදී දෙපිළේම කඩුලු 20 ක් බිද වැටීම නිසා තරගය සිව්දින තරගය දින තුනකදී නිමාවට පත්විය. ලකුණු...

Articles
You are currently receiving All News
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්...
කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මසදී පැවැත්වෙන තරග 2...
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...
දක්ෂතා සහිත කාන්තා ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව...
ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා...


