slc
logo

ශ්‍රී ලංකා පිතිකරණ අංශය දැන් ඉතා ශක්තිමත් – සදීර සමරවික්‍රම

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ අංශය ඉතා ශක්තිමත් බව සදීර සමරවික්‍රමගේ අදහස වේ. එය  එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී මනා ලෙස තහවුරු කළ බව සදීර සමරවික්‍රම සදහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල...

මැද පෙළ පිතිකරුවෝ සටන්කාමී පිතිහරඹයක

දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (19 දා) කොළඹ පී. සරා ඔ්වල් පිටියේදී ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දින අවසන් වන විටදී සටන්කාමී පිතිහරඹයක නියැලුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 257 ක් රැස් කර...

විශිෂ්ඨ ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අරඹති

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටය ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයක් වාර්තා...

වර්ෂා බාධක මැද කාන්තා ‘ඒ‘ පිලේ අවසන් පූර්ව සටන අතිරේක දිනයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම හා ඉන්දීය කාන්තා ‘ඒ‘ කණ්ඩායම අතර අද (19) පැවැත්වීමට තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනය...

ශූරයින් සහ අනුශූරයින් LPL සමාරම්භයේදී හැප්පෙති

දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....

ආසියානු කුසලාන ක්‍රිකට් සත්කාරකත්වයේ කොටසක් යළිත් ශ්‍රී ලංකාවට

2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් මේ බව අනාවරණය කර...

Articles

You are currently receiving All News

, ,

ක්‍රීඩකයින් තුළ දක්ෂතා හැසිරවීම ගැන අවබෝධය වැඩි කළ යුතුයි – පුහුණුකරු තනතුර භාර ගත් මිකී ආතර්

කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පවසන...

Read More
, , ,

කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...

Read More
, , ,

තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව වීම මා පුද්ගලිකව ලත් ජයග්‍රහණයක් නොවේ – දක්ෂම ක්‍රීඩිකාව හර්ෂිතා පවසයි

කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee