slc
logo

අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් – වැඩිම ලකුණු මහනුවර පිලේ සංසලාගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) පැවැති තරග වලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට...

ජපානයට ගිය නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ජයත් ලබති

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 68 ක දැවැන්ත ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය සදහා වැඩි ඉඩ කඩක් අද (11 දා) වෙන් කරගත්තේය. පළමු තරගයෙන්ද කඩුලු 5 ක ජයක්...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 සම කරති

කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී....

සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන කණ්ඩායම් තීරණය වෙති

එළැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන ලද කණ්ඩායම් 8 අතරට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඇතුළත්වීමත් සමඟ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සිම්බාබ්වේ දේශය බලා යන කණ්ඩායම් අතරට අයර්ලන්ත...

දේශපාලන මැදිහත්වීම් සොයන්න ICC උප සභාපතිවරයා ක්‍රිකට් බලධාරීන් මුණ ගැසෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේදැයි සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10 දා) උදෑසන ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා නැගීඑන පිල ජපාන ජාතික පිල පරදවයි

ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee